ඩොලර් බිලියන 1.6ක වත්කමකට හිමිකම් කියමින් ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
මෙරට ධනවත්ම පුද්ගලයා ලෙස, මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක සභාපතිවරයකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා පත් වී ඇති බව Gulf News වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඒ අනුව, ඔහු ඩොලර් බිලියන 1.6ක වත්කමකට හිමිකම් කියන අතර, ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී ඉෂාර නානායක්කාර මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති…