යෝෂිත අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන දඩයමක් නැහැ – කැබිනට් ප්‍රකාශක
යෝෂිත රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා නිසා පමණක් අත්අඩංගුවට නොගත් බව පවසන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නීතිවිරෝධී ලෙස හෝ සැක කටයුතු ලෙස ඉඩම් හෝ දේපළ මිලදී ගෙන තිබේ නම් අද නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය කාලයේ සිදු වූ…