චීනයේ අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත – ජනපති
“ශ්‍රී ලංකාව සහ චීනය ද්විපාර්ශ්වික සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් සිටිනවා” යැයි ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෂින්හුවා (Xinhua News Agency) සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයෙන් දිසානායක මහතා අඟහරුවාදා සිට සිකුරාදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වූ අතර සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස බලයට පත්වීමෙන්…