රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා කල්පිටිය, කප්පලඩි මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 90 යි ග්‍රෑම් 45 ක් පමණ (තෙත් බර) මුහුදේ ගසාගෙන ගොස් ඇත. මුහුදු මාර්ග ඔස්සේ සිදුවන අපචාර ක්‍රියා වැළැක්වීමේ අරමුණින් නාවික හමුදාව දිවයිනේ වෙරළබඩ සහ මුහුදු ප්‍රදේශවල පැය 24 පුරාම සෝදිසියෙන් සිටියි. මෙම ප්‍රයත්නවල දිගුවක් ලෙස වයඹ නාවික විධානයට…