සැකකරුවන් සතුන් මෙන් දම්වැල්වලින් බැඳ අධිකරණයට ඉදිරිපත් කරන්න එපා – කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් අධිකරණයට ගෙන ඒමේදී දම්වැලකින් බැඳ නොතැබිය යුතු බව අවධාරණය කරමින් ඔවුන්ට ගෞරවයෙන් සලකන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයන් ගෞරවය ලැබිය යුතු මනුෂ්‍යයන් බව මහේස්ත්‍රාත්වරයා නිලධාරීන්ට සිහිපත් කළේය. ඔහු මෙම ප්‍රකාශය කළේ දම්වැල්වලින් බැඳ උසාවියට රැගෙන ආ සැකකරුවන් පිරිසක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය….