නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලියේ දියුණුව
ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ මහජනතාව සඳහා යෝජිත සහන පැකේජ පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී (PMC) පැවැත්විණි. කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ. එම මාධ්‍ය හමුවේදී නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය. ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ…