ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ගිහාන් ද සිල්වා

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ගිහාන් ද සිල්වා

හිටපු සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිළිබඳ වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තිකයෙකි. ගිහාන් මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි ඒ…

ශ්‍රී ලංකාවට පැමිණී මිලියන 2 ඉක්ම වු සංචාරකයා

ශ්‍රී ලංකාවට පැමිණී මිලියන 2 ඉක්ම වු සංචාරකයා

අද දින (26) බැංකොක් සිට පැමිණි මිලියන 2 ක සංචාරකයා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ශ්‍රී ලංකාව පිළිගෙන තිබේ. මින් පෙර 2016, 2017 සහ 2018 වසර වලදී සිදු වූ අවස්ථා සමඟින් වාර්ෂික සංචාරක පැමිණීම් මිලියන 2 ඉක්ම වූ ඉතිහාසයේ සිව්වන අවස්ථාව මෙය සනිටුහන් කරයි. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්…

“දෙසැම්බර් 26” ධිවර ජනතාවගේ සොරාගත් අනාගතය

“දෙසැම්බර් 26” ධිවර ජනතාවගේ සොරාගත් අනාගතය

විනාශ වූ වෙරළ තීරයෙන්, දහස් ගණන් අහිමි වූ ජිවිත, ධිවර ජනතාවගේ ඉරණම, දිනය 2004 දෙසැම්බර් 26 “සුනාමිය” සෑම ජිවිතයක්ම මෝහතකට නතර වූ වෙලාව, ලෝකය අප දෙස බලා සිටි වෙලාව, අදට අවුරුදු 20 ක් ගත වී ඇත. අද අපි කතා කරන්නේ ඒ සුනාමි ව්‍යසනය ගැන නොවේ. සුනාමියෙන් පසු ධිවර ජනතාවගේ දුක් ගැන විල්ලයි. ඔවුන්ගේ ජිවිත, දේපල,…

මාස තුනකට හිත හදාගත්තා – ජාතික රූපවාහිනි සභාපති

මාස තුනකට හිත හදාගත්තා – ජාතික රූපවාහිනි සභාපති

වත්මන් ආණ්ඩුව පත්වු වහාම කරන ලද පත්වීම් අතර රාජ්‍ය ප්‍රධානීන් පත් කිරිම ඉතාම ඉක්මනින් සිදුවු අතර එම පත්විම් ලබා මාස තුනක් ගත වන විට ජාතික රූපවාහිනි සභාපති ධූරය සම්බන්ධව ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව තිබේ. එයට හේතුව ජාතික රුපවාහිනී සභාපති සෙනෙස් දිසානායක මහතා සිය දුරයෙන් ඉල්ලා අස් වීමත් සමගයි. එම පුවත සමාජ මාධ්‍ය තුළ ලැව් ගින්නක් සේ…

හැඳුනුම්පත නොමැතිව සිටීම පමණක් අත්අඩංගුවට ගැනීමට හේතුවක්ද?

හැඳුනුම්පත නොමැතිව සිටීම පමණක් අත්අඩංගුවට ගැනීමට හේතුවක්ද?

ශ්‍රී ලංකාවේ නීතිය අනුව 16 වයස පිරුණු සියලුම පුරවැසියන්ට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්යය. මෙම හැඳුනුම්පත, පුරවැසියන්ගේ නිල හැඳුනුමක් ලෙස භාවිතා වන අතර, රට තුළ අධ්‍යාපන, සේවා, ගමන සහ නීතිමය කටයුතු සඳහා අනිවාර්ය කඩඉම් සහිත ලේඛනයක් වේ. පසුගියදා හැඳුනුම්පතක් සන්තකයේ නොතිබීම හේතුවෙන් අතුරුගිරිය පොලිසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන අඩන්තේට්ටම් කළ බවට ලේඛකයෙකු සහ කලාකරුවෙකු…

බස්නාහිර පළාතේ ටියුෂන් තහනම තාවකාලිකව අත්හිටුවයි

බස්නාහිර පළාතේ ටියුෂන් තහනම තාවකාලිකව අත්හිටුවයි

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සීමා කිරීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා තිබේ.ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි, මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර, ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තෙක් එය අත්හිටුවා ඇත.මෙම චක්‍රලේඛය අනුව, ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් අය කරමින් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබුණි.කම්කරු නියෝජ්‍ය…

2025 වසරේ ලොව වැඩිම නිවාඩු සංඛ්‍යාවක් හිමි රටවල්

2025 වසරේ ලොව වැඩිම නිවාඩු සංඛ්‍යාවක් හිමි රටවල්

2025 වසරේ ලොව වැඩිම නිවාඩු සංඛ්‍යාවක් හිමි රටවල් අතරට ශ්‍රී ලංකාවත් ඇතුලත්ව තිබේ. CN Traveller විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අනුව 2025 වසරේ ලොව වැඩිම නිවාඩු දිනයන් සහිත රට ලෙස නම් කර ඇත්තේ නේපාලයයි. නේපාලයට 2025 වසර සඳහා රජයේ අනුමත පොදු නිවාඩු දින 39ක් හිමිවේ. එම ශ්‍රේණිගත කිරීමට අනුව මියන්මාරය ලබන වසර සඳහා නිවාඩු 32ක්…

ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගෙන් රජයට ප්‍රශංසා

ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගෙන් රජයට ප්‍රශංසා

බලයට පත්වී කෙටි කාලය තුළ ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් රජය ලබා ඇති ප්‍රගතිය අගය කළ යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ප්‍රකාශ කළේය. ඔහු පෙන්වා දෙන්නේ රට නිවැරදි ආර්ථික දිශානතියකට ගමන් කරන බවයි. මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවැති…

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට පළමු වරට විදුලි ත්‍රිරෝද රථ ලබාදීමේ විශේෂ ව්‍යාපෘතිය ආරම්භ වේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට පළමු වරට විදුලි ත්‍රිරෝද රථ ලබාදීමේ විශේෂ ව්‍යාපෘතිය ආරම්භ වේ

ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍යා අංශය සඳහා විදුලි ත්‍රීරෝද රථ ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්යාල 16ක් සඳහා විදුලි ත්‍රීරෝද රථ පිරිනැමීමේ වැඩසටහනක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දා (21) බදුල්ලේ දී සිදු කෙරිණි. ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලෝක බැංකු ආධාර මත ප්‍රාථමික සත්කාරක සේවා…

පාරිසරික විෂ සහ ආර්ථික අභියෝග මැද ජීවිත තවත් අර්බුදයකට

පාරිසරික විෂ සහ ආර්ථික අභියෝග මැද ජීවිත තවත් අර්බුදයකට

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය දැඩි සෞඛ්‍ය ගැටළුවක් වී ඇති අතර, විශේෂයෙන් උතුරු මැද පළාතේ ජනතාවට බරපතල බලපෑම් එල්ල කරයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් වකුගඩු රෝගීන් 5,578ක් සිටින බවත්, මසකට සාමාන්‍යයෙන් 100ක් පමණ නව රෝගීන් හඳුනාගන්නා බවත් වාර්තා වේ. වකුගඩු රෝගයට ප්‍රධාන හේතු ලෙස දියවැඩියාව, අධි රුධිර පීඩනය, ගුච්ඡිකා ප්‍රදාහය (Glomerulonephritis), කෝෂ්ඨ රෝග (Cystic disease), මුත්‍රා මාර්ග…