ඉන්දියාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවයට ඉන්දීය අගමැති සහභාගි වෙයි

ඉන්දියාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවයට ඉන්දීය අගමැති සහභාගි වෙයි

නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 15 සිට 17 දක්වා නිල රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින අතර එය ශ්‍රී ලංකාවේ පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති දිසානායක මහතාගේ පළමු ද්විපාර්ශ්වික ඉන්දීය…

වැඩබලන අමාත්‍යවරුන් පහක් පත්කරයි

වැඩබලන අමාත්‍යවරුන් පහක් පත්කරයි

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා.

ජනපති පළමු නිල සංචාරය ඉන්දියාවට

ජනපති පළමු නිල සංචාරය ඉන්දියාවට

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්විමෙන් පසුව ප්‍රථම විදෙස් සංචාරය ලෙස අද (දෙසැම්බර් 15 වැනිදා) පස්වරුවේ අසල්වැසි ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සංචරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.මෙහි දී ඉන්දීය අගමැති හමු වී එකඟතා කිහිපයකට ද එළඹීමට නියමිත බවත්…

බදු ගැන විශේෂ දැනුම් දීමක්

බදු ගැන විශේෂ දැනුම් දීමක්

2024 වසරේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගයම මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ 2023/2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු වාර්තා මත ගෙවිය යුතු බද්ද තවදුරටත් ගෙවීමට අතපසු වී ඇත්නම් එය දෙසැම්බර් මස 26 වන දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම…

ඇමති බිමල් රත්නායක සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ඇමති බිමල් රත්නායක සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාව සමග ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් රැකගැනීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය නොඅඩුව ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා. ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා හමුවූ අවස්ථාවේදීයි. එම හමුව බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශයේදී සිදුව තිබෙනවා. එහිදී දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ අවදානයක් යොමු වූ…