මාස 6ට රේගුවේ ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි. අද (3) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ, මේ අනුව මෙම වසරේ දී රජය ලබාදුන් ආදයම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බවය. වැඩිදුරටත් අදහස්…