2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණිය වන Suchata Chuangsri විසින් දිනාගෙන තිබෙනවා. මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැණුනා. මෙහිදී ඉතියෝපියාවේ හසෙට් ඩෙරෙජේ ඇඩ්මාසුට පළමු අනුශූරතාවය හිමිවූ අතර, පෝලන්තයේ මාජා ක්ලජ්ඩා දෙවන අනුශූරතාවය…

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි උතුරු-මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක්…

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙනවා – කැබිනට් ප්‍රකාශක

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙනවා – කැබිනට් ප්‍රකාශක

නව කොවිඩ් වෛරසය පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව, ඒ පිළිබඳ අනතුරුදායක තත්ත්වයක් තවමත් මෙරටට නොමැති බවත්, නමුත් ගුවන් තොටුපොළ ආශ්‍රිතව එම කටයුතු සඳහා මැදිහත් වෙමින් පවතින බවයි අද (27) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර, ඉන්දියාවෙන් නව කොවිඩ්…

නිළි රැජනට බුහුමන් දැක්වීමට ජන ගඟක්

නිළි රැජනට බුහුමන් දැක්වීමට ජන ගඟක්

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී මෙම අවසන් කටයුතු සිදු කෙරේ . මේ මොහොත වනවිට අතිවිශාල පිරිසක් ඇයගේ දේහයට අවසන් බුහුමන් දැක්වීම සඳහා පැමිණෙන බව වාර්තා වේ . පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා…

කටුනායක ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දමයි. සේවකයන් 1400කට රැකියා අහිමි වෙයි

කටුනායක ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දමයි. සේවකයන් 1400කට රැකියා අහිමි වෙයි

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ. පූර්ව දැනුම්දීමකින් තොරව මෙම කර්මාන්ත ශාලාව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබියතුරු දමා වසා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳීසිටින…

සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද (21) සිට තාවකාලිකව අත්හිටු වන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 23 වනදා දක්වා සේවා සැපයීම සිදුනොවන බවය. කම්කරු දෙපාර්තමේන්තුව මඟින් සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව…

යළි ඛේදවාචකයක් රටේ ඇතිවෙන්න ඉඩ තියන්නේ නෑ! රණවිරු දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනපති කියයි

යළි ඛේදවාචකයක් රටේ ඇතිවෙන්න ඉඩ තියන්නේ නෑ! රණවිරු දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනපති කියයි

“දෙමව්පියනි, ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරුනි, ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි ඉහළම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි. මෙම ස්මාරකය ඉදිරිපිට සිට ඊට නිසි ගෞරවය…

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

ලුණු ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව ජුනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී ඇති අතර කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ…

පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා මඩින්න විමර්ශන ඒකක

පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා මඩින්න විමර්ශන ඒකක

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා තුළ ද ස්ථාපනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අනුමැතිය ලබා දුන්නේ ය. ඒ, ජනාධිපතිවරයා හා පළාත් ආණ්ඩුකරවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (මැයි 15) පැවති සාකච්ඡාවේදී ය. ආණ්ඩුකාරවරුන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා විසින් මෙලෙස අනුමැතිය ලබා දෙන…

ජපන් වාහන සදහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් මෙරට සිටින ජපන් තානාපතිවරයාගේ දැඩි අවධානය

ජපන් වාහන සදහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් මෙරට සිටින ජපන් තානාපතිවරයාගේ දැඩි අවධානය

ජපන් වාහන සදහා ආණ්ඩුව විසින් පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් මෙරට සිටින ජපන් තානාපතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇතැයි අනාවරණය වේ. විශේෂයෙන්ම ජපානයෙන් ආනයනනය කරන විද්‍යුත් වාහන සහ වෙනත් රටවලින් ආනයනය කරනු ලබන විද්‍යුත් වාහන සදහා අය කරනු ලබන බදු ප්‍රමාණයේ වෙනසක් ඇති බවද ජපන් තානාපතිවරයා සදහන් කර තිබේ. ජපානයෙන් ලංකාවට ආනයනය කරනු ලබන විද්‍යුත් වාහන…