ශ්‍රී ලංකා පාස්පෝට් එකට ඇති පිළිගැනීම වැඩිවෙයි

ශ්‍රී ලංකා පාස්පෝට් එකට ඇති පිළිගැනීම වැඩිවෙයි

ඩුබායි පදනම් කරගත් ගෝලීය උපදේශන සමාගමක් වන Nomad Capitalist විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවකට අනුව මෙරට විදේශ ගමන්බලපත්‍රයට ඇති පිළිගැනීම ඉහළගොස් ඇත. එම ආයතනය රටවල් 199ක් පදනම් කරගනිමින් මෙම වාර්තාව ප්‍රකාශයට පත්කර තිබේ. එහි ශ්‍රී ලංකාව 171වන ස්ථානයේ සිට 168වන ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉහළට පැමිණ ඇත. ලොව පුරා එක් එක් රටවල විදේශ…

අධිවේගී මාර්ගයෙන් වාර්තාගත ආදායමක්

අධිවේගී මාර්ගයෙන් වාර්තාගත ආදායමක්

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ගොස් තිබේ. අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩි කහටපිටිය සඳහන් කළේ පසුගිය අප්‍රේල් 11 සහ 12 දිනවලදී අධිවේගී මාර්ගයේ වාහන 297,736ක් ධාවනය කර ඇති බවයි. ඒ අනුව එම කාලය තුළ රුපියල් දසකෝටි විසිතුන්…

අද කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්

අද කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (08) දිනයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව අද (08) දින තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇති බවයි සඳහන් වෙන්නේ. ඊයේ (07) දිනයේ දී ඒකක 15,000 සීමාවෙන් පහළට පැමිණි සියලු කොටස් මිල දර්ශකය, අද (08) දිනයේ දී නැවත වරක් එම…

IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් Evan Papageorgiou පත් කෙරේ

IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් Evan Papageorgiou පත් කෙරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් මෙතෙක් කලක් කටයුතු කළ Peter Breuer සිය ධුර කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම ගිය අතර, ඒ වෙනුවට මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට මුහුණ දුන් 2022 – 2023 වකවානුවේ දී ශ්‍රී ලංකාව යළිත් වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගත වීමට…

රටවල් 13කට තාවකාලික වීසා තහනමක්

රටවල් 13කට තාවකාලික වීසා තහනමක්

සෞදි අරාබිය බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.කෙසේ වෙතත්, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ හැකි බවත් සඳහන් ය. වීසා තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වන්නේ පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනයයි. මෙම තාවකාලික සීමාව පිටුපස ඇති…

ලෝක සෞඛ්‍ය දිනය අදයි

ලෝක සෞඛ්‍ය දිනය අදයි

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ. මෙවර එහි තේමාව වී ඇත්තේ ‘ සෞඛ්‍ය සම්පන්න ආරම්භයන්, බලාපොරොත්තු සහගත අනාගතයන්’ යන්නයි. මෙම දිනයේදී ගෝලීය සෞඛ්‍ය ගැටළු ඉස්මතු කරන අතර මහජන සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග බලමුලු ගැන්වීමද සිදු කරනු ලබයි. මෙය 1950දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදීමේදී හිමිකරුවන්ට නීති මාලාවක් හඳුන්වාදීමට පියවර

විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදීමේදී හිමිකරුවන්ට නීති මාලාවක් හඳුන්වාදීමට පියවර

විදෙස් සංචාරකයින් මෙරටදී ත්‍රීරෝද රථ පැදවීම සහ ඒ ආශ්‍රිත අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් පොලිස් රථවාහන මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් රට තුළදී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි ‍පොලීසිය සඳහන් කරන්නේ. එසේම පසුගිය කාලය තුළ මේ සම්බන්ධයෙන් සිදුවූ අනතුරු ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි පොලීසිය පෙන්වා දෙන්නේ….

මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නෑ

මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය කර ති‌බේ. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. මැදිකාලීනව…

අද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බටහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. බටහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව…

යුරෝපයට පළා යාම සඳහා මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 ක් අත්අඩංගුවට

යුරෝපයට පළා යාම සඳහා මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 ක් අත්අඩංගුවට

යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ, නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආඬිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටියදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස්, එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේදී සංචාරක වීසා මත මෙරටට…