සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
මීට පෙර අවස්ථා දෙකකදී පක්ෂයේ ප්‍රතිසංවිධාන සහ ඉදිරි ගමන වෙනුවෙන් පිටු එකොළහකට වැඩි යෝජනාවලියක් සහ ඒ පිළිබඳව සිහිකැඳවමින් පිටු හතරක ලිපි ලියූ ඉම්තියාස් බාකිර් මාකර්, සිය ඉල්ලා අස්වීම වාක්‍ය හතරකින් ලියා විපක්ෂ නායක ලේකම් සුරංග රණසිංහ වෙන භාර දී ඇතැයි විපක්ෂ නායක කාර්යාලයේ ආරංචි මාර්ගවලින් කියවේ. පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල වෙහෙසක් දැරූ ඔහු සිය ඉල්ලා…