නව පාප් වහන්සේ තෝරා පත්කරගැනීම අද

නව පාප් වහන්සේ තෝරා පත්කරගැනීම අද

නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද සිස්ටීන් දේවස්ථානය තුළ මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජයග්‍රාහකයෙකු තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරන අතර නව පාප් වහන්සේ කෙනෙකු තෝරා…

Operation Sindoor දියත් කළ බව ඉන්දීය රජය නිවේදනය කරයි

Operation Sindoor දියත් කළ බව ඉන්දීය රජය නිවේදනය කරයි

“Sindoor මෙහෙයුම” දියත් කළ බව ඉන්දීය රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුකරන ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කරන බවයි ඉන්දීය රජය ප්‍රකාශ කර තිබෙන්නේ. ස්ථාන නවයක් ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කළ බවත් කිසිදු පකිස්ථාන හමුදා ඉලක්කර ගැනීමක් සිදුකර නොමැති බවත් ඉලක්ක…

ට්‍රම්ප් විදෙස් චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පනවයි

ට්‍රම්ප් විදෙස් චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පනවයි

විදෙස් රටවල නිෂ්පාදනය කරන ලද චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පැනවීමට කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩා වැටෙමින් පවතින බැවින්, මෙම තීරු බද්ද පැනවීම සඳහා එක්සත් ජනපද වෙළඳ නියෝජිතයාට බලය පවරන බවට ‍අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යලිත් අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය…

ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ඉවත්වීමට තීරණය කරයි

ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ඉවත්වීමට තීරණය කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක Mike Waltz සිය තනතුරෙන් ඉවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට අමෙරිකානු හමුදා එල්ලකළ ප්‍රහාර සැලසුම පිළිබඳ සඳහන් කර තිබූ පණිවුඩ හුවමාරු යෙදවුමක් වන Signal සමූහයක් (Group) වෙත මාධ්‍යවේදියෙකු වැරදීමකින් එක්කිරීම හේතුවෙන් ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ….

ඉරානයේ ප්‍රධාන වරායක සිදුවූ දැවැන්ත පිපිරීමකින් 14 දෙනෙකු මිය ගොස් 750 කට වැඩි පිරිසක් තුවාල ලබයි.

ඉරානයේ ප්‍රධාන වරායක සිදුවූ දැවැන්ත පිපිරීමකින් 14 දෙනෙකු මිය ගොස් 750 කට වැඩි පිරිසක් තුවාල ලබයි.

BBC – ඉරානයේ ප්‍රධාන වරායක සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් 750 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි. සෙනසුරාදා උදෑසන දකුණු දිග බන්ඩාර් අබ්බාස් නගරය අසල රටේ විශාලතම වාණිජ වරාය වන ෂාහිඩ් රාජී හි පිපිරීම සිදුවිය. එය අසල ගොඩනැගිලිවල ජනේල සහ වහලවල් පුපුරා ගොස් මෝටර් රථ විනාශ කළේය. පිපිරීමේ බලපෑම…

ලොව පළමුවරට මානවරූපී රොබෝවරුන්ගේ මැරතන් තරගයක්

ලොව පළමුවරට මානවරූපී රොබෝවරුන්ගේ මැරතන් තරගයක්

මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවරදී අද (19) පවත්වා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිනිස් ධාවකයන් සමඟ මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැද ඇති බවයි. මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදු කළ පරීක්ෂණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.

නවසීලන්තයේ දකුණු දූපතේ රික්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක්

නවසීලන්තයේ දකුණු දූපතේ රික්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක්

නවසීලන්තයේ දකුණු දූපතෙන් අඟහරුවාදා රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව බලධාරීන් පැවසූ අතර, එරට ආපදා ඒජන්සිය සුනාමි තර්ජන තිබේදැයි තක්සේරු කළේය. සවුත්ලන්ඩ් සහ ෆියෝඩ්ලන්ඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් වෙරළ තීරයෙන් සහ සමුද්‍ර ප්‍රදේශවලින් ඈත්ව සිටිය යුතු බැවින් ශක්තිමත් හා අසාමාන්‍ය ධාරා අනතුරක් විය හැකි බව ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය පැවසීය. 4,700 කට වැඩි පිරිසකට…

අභ්‍යවකාශයේ සිරවී සිටි NASA ගගනගාමීන් දින 286 කට පසු පෘථිවියට

අභ්‍යවකාශයේ සිරවී සිටි NASA ගගනගාමීන් දින 286 කට පසු පෘථිවියට

ගවේෂණ චාරිකාවක් සඳහා පසුගිය වසරේදී අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානය බලා පිටත් වූ නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනෙකු වන Sunita Williams සහ Butch Wilmore පෘථිවියට පැමිණ තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙලෙස පෘථිවියට පැමිණ ඇත්තේ මාස 9 කට පසු වීම විශේෂත්වයක්. ඔවුන් දින 08 ක කාල සීමාවක් සඳහා 2024 වසරේ ජුනි 05 වනදා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගොස් තිබූ නමුත් ඔවුන්…

ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 400 ඉක්මවයි

ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 400 ඉක්මවයි

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 562 ක් පමණ තුවාල ලබා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය පිරිස අතර ළමුන් 130 ක් පමණ සිටින බවත් කාන්තාවන්ද වැඩි පිරිසක් සිටින බවයි වාර්තා වෙන්නේ. සටන්…

ඇමෙරිකාවේ හිම කුණාටුවලින් 6ක් මරුට

ඇමෙරිකාවේ හිම කුණාටුවලින් 6ක් මරුට

ඇමෙරිකාවේ මධ්‍යම හා නැඟෙනහිර කලාපයේ පැතිරී යන දරුණු හිම කුණාටු හේතුවෙන් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . දරුණු කාලගුණ තත්ත්වයක් උද්ගත වීමෙන් එම හිම කුණාටු වර්ධනය වී ඇති අතර, විමසිල්ලෙන් පසුවන ලෙස එම පළාතේ මිලියන 108ක ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ . නෙබ්‍රස්කා…