ට්‍රම්ප් එක්ක ගැටෙමින්ඊලොන් හදන අලුත් පක්ෂයටදුර යන්න හැකි වෙයිද?
|

ට්‍රම්ප් එක්ක ගැටෙමින්ඊලොන් හදන අලුත් පක්ෂයටදුර යන්න හැකි වෙයිද?

ලෝකයේ ධනවත්ම මිනිසා වන ඊලොන් මස්ක් දේශපාලන පක්ෂයක් ඇරැඹීමට යන පුවත දින කිහිපයකට පෙර අසන්නට ලැබිණි. සල්ලි මත කරණම් ගසන දේශපාලන ලෝකය මේ ධනවත්ම මිනිසාගේ දේශපාලන ප්‍රවේශයෙන් පසු කුමන මුහුණුවරක් ගනු ඇත්දැයි කාටත් ඇත්තේ කුකුසකි. මෙම සිදුවීම වන්නේද ලෝකයටම බලපෑම් කළ හැකි තරමට බලවත් රටක් වන ඇමරිකාවේය. මේ වන විට ඩිජිටල් සහ අන්තර්ජාල මත පදනම්…

ඩෙංගු යලි හිස ඔසවයි
|

ඩෙංගු යලි හිස ඔසවයි

මේ වනවිට පැතිර යමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි පවසනවා‍. වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 50%කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා බව බවයි ඔහු පවසා සිටින්නේ. එසේම, මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 17,000ක පිරිසක් වාර්තා…

ජනපති අද රාත්‍රියේ වියට්නාමයට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (03) රාත්‍රියේ වියට්නාමය බලා පිටත්ව යෑමට නියමිතයි. වියට්නාම් ජනාධිපති Luong Cuong ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 04 සිට 06 දක්වා මෙ​ම වියට්නාමයේ රාජ්‍ය සංචාර​යේ නිරත වනවා. මෙම සංචාරයේදී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම, එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට සහභාගී වීම හා අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ආදී කටයුතු…

ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයාගේ නිර්දේශය PWJA හෙළා දකී

ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයාගේ නිර්දේශය PWJA හෙළා දකී

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා කළ නිර්දේශය ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය (PWJA) දැඩි ලෙස හෙළා දකී. උතුරේ, දකුණේ සහ නැඟෙනහිර ප්‍රදේශවල මාධ්‍යවේදීන් ඝාතනය කළ සහ හිරිහැර කළ අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවනවා වෙනුවට එවැනි නිර්දේශයක් ඉදිරිපත් කිරීම පිළිබඳව PWJA සිය කණගාටුව ප්‍රකාශ කරයි. සැකකරුවන් තිදෙනාට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට…

රුවන්ඩා මහ කොමසාරිස් ශ්‍රී ලංකා අගමැති හමුවෙයි.

රුවන්ඩා මහ කොමසාරිස් ශ්‍රී ලංකා අගමැති හමුවෙයි.

රුවන්ඩා මහ කොමසාරිස් ජැකලින් මුකන්ගිරා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙබරවාරි 3 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය. ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ ප්‍රධාන අංශවල අන්‍යෝන්‍ය අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය. ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා පවත්වා ගැනීමට රුවන්ඩාවේ කැපවීම මහ කොමසාරිස් මුකන්ගිරා යළි අවධාරණය කළේය….

අ.පො.ස. සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරු සඳහා අයදුම්පත් කැඳවයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරු සඳහා අයදුම්පත් කැඳවයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය 2024 (2025) සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව, https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවිය ඔස්සේ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා අයදුම්පත් කැඳවා තිබෙන බවයි සඳහන් වන්නේ. ඊයේ (31) දිනයේ සිට ලබන මාර්තු 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි…

වාහන ආනයනයට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

වාහන ආනයනයට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය අද (27) නිකුත් කර ඇත. පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනතේ 4(1) උප වගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ 20 වැනි වගන්තිය මගින් මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව…

ශ්‍රී ලංකා මහ බැංකු පරීක්ෂණයෙන් පිරමිඩ යෝජනා ක්‍රම 21ක් සොයා ගැනේ

ශ්‍රී ලංකා මහ බැංකු පරීක්ෂණයෙන් පිරමිඩ යෝජනා ක්‍රම 21ක් සොයා ගැනේ

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන සමාගම් 21ක් සිය විමර්ශනවලින් සොයාගෙන ඇති බවයි. පිරමිඩ යෝජනා ක්‍රම බහු මට්ටමේ අලෙවිකරණය සහ සෘජු විකුණුම් ලෙසද හඳුන්වනු ලබන බඳවා ගැනීමේ වැඩසටහන් වන අතර එහිදී එක් සාමාජිකයෙකු ‘පහළ’ දාමයේ සිට පුළුල් වන පිරමීඩයක් තුළ තවත් කිහිප දෙනෙකු බඳවා ගනී. පිරමීඩ යෝජනා ක්‍රමයක් අවසානයේ බිඳ වැටෙන…

‘‘දිනන දකුණ සාමූහිකය’’ රටේ අනාගතය උදෙසා දේශපාලන සන්ධානයක් ගොඩනගයි

‘‘දිනන දකුණ සාමූහිකය’’ රටේ අනාගතය උදෙසා දේශපාලන සන්ධානයක් ගොඩනගයි

දක්ෂිණාංශික දේශපාලන ඒකීයභාවයක් ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙක එකතු වීමෙන් පමණක් එය කළ නොහැකි බවත්, එය වඩා හොදින් සාක්ෂාත් කරගැනීමට නම් දක්ෂිණාංශික දෘෂ්ටිමය එකමුතුවක් මත පදනම් වූ දේශපාලන සන්ධානයක් ගොඩනැගිය යුතු බවත් ‘‘දිනන දකුණ සාමූහිකය’’ සඳහන් කරයි. එම සාමුහිකය මෙම අදහස සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සහ…

ඔස්ට්‍රේලියානු නායක Steve Smith ආබාධයකට ලක්වෙයි

ඔස්ට්‍රේලියානු නායක Steve Smith ආබාධයකට ලක්වෙයි

ශ්‍රී ලංකා සංචාරය සදහා නම් කර සිටින ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ නායක Steve Smith ආබාධයකට ලක්ව තිබෙනවා. BBL ක්‍රිකට් තරගාවලිය යටතේ Sixers හා Thunder කණ්ඩායම් අතර සිකුරාදා පැවැති තරගයේදී ඔහු දකුණු වැලමිටෙහි ආබාධයකට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට පෙර ඩුබායි හීදී පැවැත්වෙන පුහුණු කඳවුර සඳහා ද ඔහුගේ සහභාගීත්වය ප්‍රමාද…