Champions Trophy අවසන් මහා තරගය අද
ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගය අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරගය අද දහවල් 2.30 ට ආරම්භවීමට නියමිතයි.
මෙවර තරගය ඩුබායි හිදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තික්ෂණ ICC එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. 7 වැනි ස්ථානයේ පසුවූ තික්ෂණ ස්ථාන 4ක් ඉදිරියට පැමිණ තෙවැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රේණිගත කිරීම් ලකුණු 663ක් සමඟින් මෙය ICC ශ්‍රේණිගත කිරීම්හි මහේෂ් තික්ෂණගේ ඉහළම ස්ථානයයි. ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් පළමු ස්ථානයේ පසුවන අතර ඉන්දියාවේ කුල්දීප්…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස් කළ අතර එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් කුසල් ජනිත් පෙරේරා ශතකයක් වාර්තා කළේය….
ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය. අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් තිබෙනවා. ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන්…
පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනූ 23න් හැවිරිදි ඉතාලි ටෙනිස් ක්‍රීඩක ජැනික් සින්නර්ට තරඟ තහනමක් පනවා තිබේ. ඒ පෙබරවාරි 09වනදා සිට මැයි 04වනදා දක්වා බවයි වාර්තා වේ. තහනම් උත්තේජක පරීක්ෂණ දෙකක් සම්බන්ධයෙන් ලෝක මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය සමඟ පැමිණි එකඟතාවයකට අනුව ඔහුට මෙම තහනම පැනවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් මැයි 19වනිදා ආරම්භ…
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Punjab Kings හා Gujarat Titans කණ්ඩායම් අතර ඊයේ (25) පැවති තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Punjab Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී…
ICC Champions Trophy 2025 තරඟාවලි සහ කණ්ඩායම් ICC විසින් දෙසැම්බර් 24 අඟහරුවාදා ප්‍රකාශයට පත් කර ඇති අතර තරඟාවලිය පෙබරවාරි 19 වන දින කරච්චි හිදී ආරම්භ වීමට නියමිත අතර අවසන් තරඟය මාර්තු 9 වන දින පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් අටකින් සමන්විත මෙම තරගාවලිය තරග 15කින් සමන්විත වන අතර පාකිස්තානය පුරා සහ ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. පකිස්ථානයේ රාවල්පින්ඩි, ලාහෝර්…