ICC Champions Trophy: පළමු තරගයේ ජය නවසීලන්තයට

ICC ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක පාකිස්තානය පරදා ලකුණු 60 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

කරච්චි හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 320 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 47.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 260 ක් පමණයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *