NLDSB හි සභාපති ධූරයට ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා පත්කෙරේ

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ කවියෙකු වන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා අද (16) වැඩ භාර ගත්තේය.

ඔහු සමඟ නව අධ්‍යක්ෂ මණ්ඩලයද අද වැඩ භාරගත් අතර මේ අවස්ථාවට ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ, කමල් පෙරේරා, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.සුනිල් මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *